සල්ලි අරන් පැත්ත මාරු කරලා ගමට ගිය මන්ත්‍රීට ගමේ මිනිස්සු වටකරගෙන කරපු වැඩේ

මුදල් ගෙන පක්ෂ මාරු කළ මන්ත්‍රීවරයකු ගමට පැමිණි විට ගමේ මිනිසුන් ගෙදරට පැමිණ එම මන්ත්‍රීවරයාට පහර දීමේ පුවතක් පකිස්ථානයෙන් වාර්තා වේ.

මෙහිදී ගම්වැසියන් ප්‍රහාර එල්ල කොට ඇත්තේ මුදලට පක්ෂ මාරු කොට ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයට ජන්දය ලබා දීම හේතුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !