AFC Banner
AFC Banner
Empty Ad

සයිනොපෙක් ඉන්ධන මිලත් සංශෝධනය වෙයි (වීඩියෝ)

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද පහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00කින් පහළ දමා ඇති අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් පහළ දමා ඇති බවයි වාර්තා වුණේ.

ඔටෝ ඩීසල් මිල රුපියල් 27.00කින් සහ සයිනොපෙක් සුපර් ඩීසල් මිල ද රුපියල් 9.00කින් පහළ දමා තිබෙනවා.

ඒ, අනුව එම සමාගමේ නවතම ඉන්ධන මිල ගණන් පහතින් දැක්වෙනවා.

WhatsApp Image 2024 05 01 at 9.04.44 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
10
+1
4
+1
5
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?