සමෘද්ධිය ගැන මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරිමක්

සමෘද්ධි ව්‍යාපාරය කිසිදු අවස්ථාවක අහෝසි කිරීමට රජය බලාපොරොත්තු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) පැවසුවා

එමෙන්ම සමෘද්ධි ව්‍යාපාරය තවත් සවිලබ ගැන්වීම සඳහා විශේෂ වගකීමක් ඉදිරියට ගෙනයන බවද ඔහු පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?