සමෘද්ධිය ඇතුළු රජයේ ආධාර සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

රජයේ සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවීමට ලබාදුන් කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ, අනුව අදාළ කාලය ලබන 15 වෙනිදා දක්වා දීර්ඝ කර ඇති අතර, එම දිනය අදින් (30) අවසන්වීමට නියමිතව තිබුණා.

සමෘද්ධි දීමනාව ඇතුළු රජයේ සහනාධාර සඳහා වැඩි පිරිසකට අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදීම මෙම තීරණයේ අරමුණ වී තිබෙනවා.

මේ යටතේ සමෘද්ධි දීමනාව, වැඩිහිටි දීමනාව, අබාධිත හා වකුගඩු සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයින්ට ග්‍රාම නිලධාරී කාර්යාල හරහා තම අයැදුම්පත් ප්‍රදේශීය ලේකම් කාර්යාල වෙත යොමුකළ හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06


?