AFC Banner
Empty Ad
Empty Ad

සමිතාගේ ආදරේට උදව් කළේ මම

ලංකාවේ කලා ක්‍රේශත්‍රයේ ඉන්න හැම කෙනෙක්ගෙම ආදරේ හා ජනප්‍රියත්ව දිනාගෙන ඉන්න කලා කාරිනියක් තමයි “ජානකී විජේරත්න”කියන්නේ. ඇය රංගන ශිල්පිනියක් වගේම දක්ශ නිරූපින ශිල්පිනියක් නිෂ්පාදකවරියක් යන අංශ වලින් රසික රසිකාවියන් අතර ඉහළ නමක් දිනාගත් කෙනෙක් තමා ඇය.

නමුත් ජානකි ඇය ගැන කියන්නේ මේ වගේ දෙයක්. “මම ප්‍රසිද්ද තැන් වල ගැවසෙන්න අකමැති,හුදෙකලාවේ ඉන්න කැමති බොහෝම නිහඩ චරිතයක්” කියලයි. ඇය මේ වන විට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ටෙලිනාටය දෙකක පමණයි.

නමුත් ඇය ටෙලිනාටය 07ක් පමණ නිශ්පාදනය කරලා තියනවා කියලයි අපිට දැනගන්න ලැබුනේ. ඇය සිනාපටය කිහිපයක් සදහා නම් රංගනයෙන් දායක වෙලා තියනවා. එයින් කිහිපයක් ලෙස 2002 වර්ෂයේ තිර ගත වූ”පාර්ලිමන්ට් ජෝක්ස්”,2011 වර්ෂයේ දී තිර ගත වූ “චැලෙන්ජස්” සහ 2005 වර්ෂයේ දී තිර ගත වු “අසානි වර්ශා” දක්වන්න පුලුවන්. ජානකීගේ හොඳම යහළුවා තමයි ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ.

ඉතින් සමිතා කියන්නේත් නිතරම පුවත් මවන චරිතයක්. සමිතාගේ පෙම් කතාව හැමෝම අතර ගොඩක් ජනප්‍රිය වුණ දෙයක් ඉතින් මේ ආදර කතාවට ගොඩක් උදවු කරලා තියෙන්නේ ජානකී කියලයි අපිට දැනගන්න ලැබුනේ. ඇයට ගොඩක්ම ඉන්නේ ඇයගේ වයසට වඩා වයසින් වැඩි යාලුවෝ පිරිසක්.

ඉතින් ඒ ගැන ඇය කියන්නේ මේ වගේ කතාවක්. “ඔව්නේ මගේ යාළුවෝ ඔක්කොම මට වඩා වැඩිමල්. ඒ නිසා මමත් දැන් හිතන්නේ පතන්නේ මගේ වයසටත් වඩා වැඩියෙන්. ඒකේ වැරැද්දක් නම් දකින්නේ නෑ.” කියලයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40
Video thumbnail
මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
03:30

?