“සමාවෙන්න!” – හිටි හැටියේම ගායක විරාජ් පෙරේරා මුහුණු පොතට එක් කළ සටහන

“මාගේ දෑසින්” , “හිමින් සැරේ” වගේ ලස්සන ගීතවලින් ඔබ වසඟයට ගත් ගායන ශිල්පී විරාජ් පෙරේරා හදිසියේම ඔහුගේ මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා. ඒ තමාට රෝහල්ගත වීමට සිදු වන බව පවසමින්. 

එම සටහන පහතින් බලන්න.

මාගේ උගුරේ ආබාධයක් නිසා ශල්‍යකර්මයක් කිරිමට රෝහල්ගත වී ප්‍රතිකාර කිරිමට සිදුවන නිසා භාරගත් සියලු වැඩකටයුතු කල් දැමීමට සිදුවන නිසා යම් අපහසුතාවයක් සිදු වී ඇත්නම් ඒ ගැන මගේ කනගාටුව ප්‍රකාශකර සිටිමි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?