AFC Banner
Empty Ad

සමාජ මාධ්‍ය කළඹමින්.. භක්ති ගීතයකින් එළියට ආ “මැනිකේ මගේ හිතේ”

මේ වන විට බොහෝ ජනප්‍රියත්වයට පත්ව ඇති යොහානිගෙ මැනිකේ මගේ හිතේ ගීතය පසුගියදා කඨින පූජෝත්සවයකදී හේවිසි කණ්ඩායමක් වාදනය කරන අයුරු අපට දක්නට ලැබුණා..

එමෙන්ම මේ දිනවල සමාජ මාධ්‍යයෙහි දරුවන් පිරිසක් විසින් ගායනා කරන භක්ති ගීතයකටත් මැනිකේ මගේ හිතේ ගීතය යොදා ගෙන තිබෙනවා.. එම වීඩියෝව පහතින් නරඹන්න..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
161
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?