සමාජ මාධ්‍යයෙන් චරිත ඝාතනය කළොත් දණ්ඩ නීති සංග්‍රහයෙන් දඬුවම් !

යම් අයකුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව අසත්‍ය චෝදනා එල්ල කිරීම සහ චරිත ඝාතනය කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවට පත්කිරීම සඳහා නව නීති සැකසෙමින් පවතීන බව ‘සතිඅග අරුණ පුවත්පත’ වාර්තාකර සිටිනවා.

‘යම් තැනැත්තකුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ චෝදනා ඉදිරිපත් කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කරන අවස්ථාවන්ද ඇතුළුව මානව ගරුත්වයට හානි කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවට පත් කිරීම මෙම නව නීති සකස් කිරීමේ අරමුණ වෙනවා’ යැයි මේ පිළිබඳ අදහස් පළ කළ අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියමන්ති පීරිස් සඳහන් කර සිටින්නේ.

දණ්ඩනීති සංග්‍රහයට මෙම සංශෝධන ඇතුළත් කිරීම සඳහා මේ වනවිටත් කෙටුම්පතක් සකස් කර ඇති බවත්, එය සාකච්ඡාවට බඳුන් වෙමින් පවතින බවත් අතිරේක ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය. කෙසේ වෙතත් මෙම වරදේ විෂය පථය තවමත් නිශ්චය කර නොමැති අතර, එය පෞද්ගලිකව සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල කරන්නන්ට එරෙහිව ක්‍රියාත්මක වනවාද, සංවිධානාත්මක හා ද්වේෂ සහගත චරිත ඝාතන සහ මඩගැසීම්වලට එරෙහිව ක්‍රියාත්මක කෙරෙනවාද යන්න තවමත් තීරණය කර නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?