රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මේ වනවිට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.
ප්‍රශ්න ගත ඉමියුනෝග්ලොබියුලින් එන්නත් වංචාව සම්බන්ධයෙන් සැකකරුවෙක් බවට පත්ව සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක පසුගිය 02 වනදා අධිකරණය දී සඳහන් කළේ තමන්ට අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකිරීමටඇති බවයි.
ඒ, අනුව අධිකරණය නියෝග කළේ අදාළ ප්‍රකාශය සිදුකිරීම සඳහා සැකකරුව අද (04) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
1
+1
+1
+1
2














