සමඟි ජන බලවේගය සහ එජාපය එකතු වීම සුබදායකයි – නාමල් රාජපක්ෂ

සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වීම පිළිබදව තමන් සුබදායකව දකින බවත්, දේශපාලනික වශයෙන් නොයෙකුත් සංවිධාන බිහිවිය යුතු බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අනුරාධපුර, මිරිසවැටිය චෛත්‍යරජාණන් වහන්සේ වන්දනාමාන කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරය මේ බව සඳහන් කළා.

අනෙකුත් දේශපාලන පක්ෂ බෙදීමේ සහ වෙන් කිරීමේ දේශපාලනය ඔවුන් සිදු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ පවසා සිටියා.

මේ වන විට සෑම දේශපාලන පක්ෂයකම වගකීම විය යුත්තේ, ව්‍යවසන තත්ත්වය හමුවේ ආර්ථිකමය වශයෙන් පිඩාවට පත්ව සිටින ජනතාවට විසදුම් ලබා දීම සඳහා ආණ්ඩුව පෙළඹවීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?