විදුලි බලමණ්ඩලයේ සමගි වෘත්තීය සමිතියෙන් රන්ජන්ට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් විදුලි බලමණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින්ට සහ සේවකයින්ට පසුගිය 17වන දින දුරකතනයෙන් කතා කොට තර්ජනය කළායැයි පවසමින් විදුලි බලමණ්ඩලයේ සමගි වෘත්තීය සමිතිය විසින් පොලිස්පතිට ලිපියක් යොමු කරමින් පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති බවට වාර්තාවනවා.

එම වෘත්තීය සමිතියේ කැඳවුම්කරු සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරනු ලබන ආනන්ද පාලිත විසින් මෙම ලිපිය පොලිස්පතිවරයාට යොමුකර තිබෙනවා.

”බලය රැකගැනීම සඳහා ලක්ෂයක් වුවද මරණ බවත්, පොලිසිය සහ හමුදාව අපගේ බවත්, නිවෙස්වලට පැමිණෙන බවත්,” එම තර්ජනය මඟින් රන්ජන් ජයලාල් පවසා ඇති බවට එම පැමිණිලි ලිපියේ සඳහන්වනවා.

wdwdwd
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27
Video thumbnail
තවත් ඉරාන නෞකාවක් අපේ මුහුදු සීමාවට ඇවිත් ? සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
08:17
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩකයින්ට කරන අපහාස, අගෞරව නවත්තන්න..ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපිට ක්‍රීඩකයෝ ඕනි
01:11
Video thumbnail
දුම්රියෙන් වැ# IT විශේෂඥයෙක් එළොව යයි.."අනේ..මම කිව්වා දුවලා එන්න කියලා"
01:24