AFC Banner
Empty Ad
Empty Ad

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ඉහළ තනතුරු 02ක වෙනසක්

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ඉහළ තනතුරු දෙකක වෙනස්කම් සිදුව තිබෙනවා.

ඒ, අනුව සමගි ජන බලවේගයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් පත්කර ඇති බව සඳහන්.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම තනතුරෙන් ඉවත්වීමේ පසු පුරප්පාඩුව පැවති සභාපති තනතුර සඳහා මෙම පත් කිරිමර සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව සමගි ජන සන්ධානයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්කර තිබෙනවා.

සමගි ජන සන්ධානයේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලීසියේ ඩියුටිය ඉල්ලුවේ - දැන් පුළුවන් හොරු අල්ලන්න - මාලිමාවට සුළුතර බලයක් දෙන්න
02:20
Video thumbnail
🛑Breaking News - රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හදීසියේ සියළු දෙනා රැස්වෙයි #brekingnews #ranil
01:54
Video thumbnail
අනුර කුමාර කියන්නේ හොඳ කතිකයෙක් - විනාඩි 10ක් විතර කොළයක් බලාගෙන මොනවද ඒ කරේඑ#akd #sjb
02:07
Video thumbnail
කාළගුණය කැළඹෙයි - අකුණු අවධානමකුත් - අවධානයෙන් ඉන්න #whether #badweather
01:49
Video thumbnail
තාඹුගල අධිකරණය ඉදිරියේ සංවේදී වී කිව්ව කතාව...
02:33
Video thumbnail
අවුරුදු අසූදාහකට පසු - වල්ගාතරුවක් අද දිස්වෙයි #comet
02:19
Video thumbnail
අධිකරණයට අපු තාඹුගල මාධ්‍ය සමග ගැටෙයි...
02:01
Video thumbnail
පුවත් මැවූ තාඹුගල අධිකරණයට - විශේෂ රහස් ප්‍රකාශයක් එළියට
02:22
Video thumbnail
බුත්තල නගරය යට කරගත් ගංවතුර #badweather
01:34
Video thumbnail
පහේ ශිෂ්‍යත්ව ගැටලුවට අගමැතිනි මැදිහත්වෙයි#npp #hariniamarasuriya
04:34

?