සන්නස්ගලට ඇප

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු උපකාරක පන්ති දේශකවරයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගලව ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, ඔහුව අද (25) දහවල් වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කඳාන පොලීසිය විසින් හිටපු උපකාරක පන්ති දේශකවරයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගල අද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?