සද්දන්තයාට බිලි වූ මහලු කත

වනඅලි පහරදීමකින් වයෝවෘද්ධ කාන්තාවක් එම ස්ථානයේ ම ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වනවා.

මෙම ඛේදවාචකය වාර්තා වන්නේ එප්පාවල – කටියාව යාය 10 ප්‍රදේශයෙන්.

අද (12) අලුයම මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බවත්; 84 හැවිරිදි වියෙහි පසුවූ කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පැවසෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කටියාව, යාය 10, ප්‍රියංකරගම ප්‍රදේශයේ පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ කරුණාවති නමැති කාන්තාවක්.

අලුයම් කාලයේ දී මරණකාරිය කිසියම් අවශ්‍යතාවකට නිවසින් එළියට බැස ගෙමිදුලට පැමිණි අවස්ථාවේ දී වන අලියා පහර දී ඇති බවයි පැවසෙන්නේ.

අලියාගේ පහරදීමෙන් ඇයගේ ශරීරයට බරපතළ හානි සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රියංකරගම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?