සතොස හිටපු ප්‍රවාහන කළමණාකරු අත්අඩංගුවට

සතොස හිටපු ප්‍රවාහන කළමණාකරුවෙකු වන ඉන්දික රත්නමලල, මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ථාශයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?