සති අන්තයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල් තැන දී කටයුතු කරන්නැයි පොලීසිය ඉල්ලයි

අදින් ආරම්භ වුණු සති අන්තය තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරමින් කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු කියා සිටියේ අද (23) සහ හෙට (24) දෙදින තුළ ද බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?