සති අන්තයේ විදුලි කප්පාදුව

හෙට සහ අනිද්දා පැය 01යි විනාඩි 20ක් විදුලිය කැපීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.

ඒ අනුව සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්