AFC Banner
AFC Banner
Empty Ad

සති අන්තයේ විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත්වෙයි

එළඹෙන සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.

ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර ප්‍රකාශ කර ඇත්තේ ලබන සඳුදා (23) සිට පෙබරවාරි 17 වනදා දක්වා විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.

එම කාලය තුල උසස් පෙළ විභාගය පැවැත්වීම මීට හේතුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?