සති අන්තයේ රාත්රී කාලයේදී විදුලිය කප්පාදුවක් සිදු නොවන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එහෙත් A,B සහ C කාණ්ඩවල හෙට පැය 3ක විදුලි කප්පාදුවක් ද අනෙකුත් කලාපවල පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුවන බව එම කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
එහෙත් ඉරිදා දිනවල A,B සහ C කලාපවල දහවල් කාලයේදී පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.
නමුත් අනෙක් කලාපවල විදුලිය විසන්ධි කිරීමක් සිදුනොකරන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පැවසීය.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1