spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සති අන්තයේ විදුලි කපන පිළිවෙල මෙන්න

සති අන්තයේ රාත්‍රී කාලයේදී විදුලිය කප්පාදුවක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහෙත් A,B සහ C කාණ්ඩවල හෙට පැය 3ක විදුලි කප්පාදුවක් ද අනෙකුත් කලාපවල පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුවන බව එම කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

එහෙත් ඉරිදා දිනවල  A,B සහ C කලාපවල දහවල් කාලයේදී පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

නමුත් අනෙක් කලාපවල විදුලිය විසන්ධි කිරීමක් සිදුනොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?