Empty Ad
AFC Banner
Empty Ad

සත්‍යය, සමඟිය සහ සංහිඳියාව සඳහා වන ස්වාධීන කොමිසමක්

පාර්ලිමේන්තු පනතක් මඟින් සත්‍යය, සමඟිය සහ සංහිඳියාව සඳහා වන ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය සැලසුම් කර තිබෙනවා.

ඊට අදාළ නීති කෙටුම්පත් කිරීම සඳහා වන සංකල්ප පත්‍රිකාව පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර සකස් කරමින් පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

සත්‍යය, සංක්‍රාන්තික යුක්තිය, සංහිඳියාව, වන්දි ගෙවීම සහ සමාජ ඒකාබද්ධතාවය තුළින් ජාතික සමඟිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා වැඩිදුර අදහස් ලබාගැනීම නුදුරේදීම ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?