සත්‍යග්‍රහයක නිරතව සිටින මාදැල් ධීවරයින්ට අද ජනපති සමඟ සාකච්ඡාවක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට 09 වන දිනටත් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටින මාදැල් ධීවරයින්ට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දී තිබෙනවා.

අද (13) පස්වරු 4.00ට මෙම සාකච්ඡාව ලබාදී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මාදැල් ධීවරයින් පසුගිය 09 වනදා මෙම සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?