සත්කාරකයින්ට සංචාරකයින්ගෙන් පළමු තරගයේ දී ම සත්කාරයක් හිමිවෙයි

සංචාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පාකිස්තාන කාන්තා කණ්ඩායම ලකුණු 10කින් පරාජය කර පළමු පන්දුවාර 20 තරගය ජය ගැනීමට ඊයේ (16) සමත් වුණා.

මෙම තරගාවලිය T20 තරග 03කින් සමන්විත වන අතර තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ පාකිස්තාන කණ්ඩායමයි.

පළමු තරගයේ කාසියේ වාසිය සත්කාරකයින්ට හිමි වූ අතර ඔවුන් පළමුව ලකුණු රැස් කිරීමට ප්‍රතිවාදීන්ට ඇරයුම් කළා.

ඒ අනුව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 04ක් දැවී ලකුණු 132ක් රැස් කරගැනීමට සමත් වුණා.

නමුත් පාකිස්තාන ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 122ක් පමණි.

ඒ අනුව දකුණු අප්‍රිකාවට පළමු T20 තරගයේ ජය ලකුණු 10කින් හිමිවුණා.

තරගයේ වීරයා සම්මානය හිමිවූයේ පන්දු 63කට නොදැවී ලකුණු 56ක් ලබාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ Tazmin Britsටයි.

තීරණාත්මක දෙවැනි තරගය හෙට (18) මුල්තාන් හි දී ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?