ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (28) එරට හමුදාවට නියෝග කර ඇත්තේ ගාසා තීරයට වහාම “ප්‍රබල ප්‍රහාර” එල්ල කරන ලෙසයි.
ඒ අනුව ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරත් සමග, ගාසා තීරයේ පුද්ගලයන් 30 දෙනෙක් මියගොස් තිබෙනවා.
හමාස් සංවිධානය විසින් සටන් විරාම ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කිරීම, මෙම ප්‍රහාරයට හේතුව බවයි ඊශ්‍රායලය පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
+1
+1
1
+1
+1





