සජිත් වෙනුවෙන් අගෝස්තු 08 සමගි ජන සන්ධානයක් (වීඩියෝ)

සමගි ජනබලවේගයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස, සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ගොඩනැගෙන සමගි ජන සන්ධානය, ලබන 8 වනදා ප්‍රකාශයට පත් කරන බව, එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

ඊට පැය කිහිපයකට පසු, දසත ප්‍රහාරය දේශපාලන සංවාදයට එක්වෙමින් ඔහු සමගි ජනබලවේගය සමග එක්වීමට එකඟත්වය පළ කර ඇති නාමාවලියක් ප්‍රකාශයට පත් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඇතැම් දේශපාලනඥයින්ගේ නම් තවදුරටත් හෙළි කළ නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?