සජිත් වෙනුවෙන් අගෝස්තු 08 සමගි ජන සන්ධානයක් (වීඩියෝ)

සමගි ජනබලවේගයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස, සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ගොඩනැගෙන සමගි ජන සන්ධානය, ලබන 8 වනදා ප්‍රකාශයට පත් කරන බව, එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

ඊට පැය කිහිපයකට පසු, දසත ප්‍රහාරය දේශපාලන සංවාදයට එක්වෙමින් ඔහු සමගි ජනබලවේගය සමග එක්වීමට එකඟත්වය පළ කර ඇති නාමාවලියක් ප්‍රකාශයට පත් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඇතැම් දේශපාලනඥයින්ගේ නම් තවදුරටත් හෙළි කළ නොහැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39