සමගි ජනබලවේගයේ සභාපති ධුරයෙන් ඉම්තීයාස් බාකීර් මාකර් මහතා ඉල්ලා අස් වී තිබෙනවා.
ලිපියක් පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කරමින් බාකීර් මහතා පවසා ඇත්තේ තමන් සභාපති ධුරයෙන් මෙන් ම පක්ෂයේ දරන සියලු ම සෙසු තනතුරුවලින් ද ඉල්ලා අස්වන බවයි.
අදාළ ලිපියෙහි පිටපත් පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ හර්ෂ ද සිල්වා යන මහත්වරුන් වෙත ද යොමු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1