සජබ සභාපති ධුරය ඉම්තියාස් බාකීර් මාකර් අත්හරියි (වීඩියෝ)

සමගි ජනබලවේගයේ සභාපති ධුරයෙන් ඉම්තීයාස් බාකීර් මාකර් මහතා ඉල්ලා අස් වී තිබෙනවා.

ලිපියක් පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කරමින් බාකීර් මහතා පවසා ඇත්තේ තමන් සභාපති ධුරයෙන් මෙන් ම පක්ෂයේ දරන සියලු ම සෙසු තනතුරුවලින් ද ඉල්ලා අස්වන බවයි.

අදාළ ලිපියෙහි පිටපත් පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ හර්ෂ ද සිල්වා යන මහත්වරුන් වෙත ද යොමු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..ආලෝකට ලැබෙන ගෞරවය?
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24