ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයාට තම ඡන්දය ලබා දෙන බව සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අරවින්ද කුමාර් මහතා පවසයි.
මෙම තීරණය සමබන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද දැනුවත් කළ බව එම මහතා පවසනවා

?