සජබය අද කොළඹ දී විරෝධාතාවක

සමගි ජන බලවේගය අද (30) කොළඹ දී විරෝධාතාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනතාව මුහුණදෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්නැයි ආණ්ඩුවට බලකරමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි වාර්තා වුණේ.

අද (30) පස්වරු 1.30ට කොළඹ හයිඩ්පාක් පිටියෙන් සහ පංචිකාවත්තෙන් එම විරෝධතාව ආරම්භ කරන බවයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?