සජබයෙන් විශේෂ තීරණයක්

හෙට දිනයේදී පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.එහිදි හදිසි නීතිය පිළිබද යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු එය විවාද කර සම්මත කර ගැනීමට නියමිතයි.

එහිදී හදිසි නීතියට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබෙනවා.