AFC Banner
Empty Ad
Empty Ad

සඟවා ඇති පළාත් සභා මැතිවරණය ලබන වසරේ (වීඩියෝ)

පළාත් සභා මැතිවරණය එළඹෙන 2025 වසරේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජනබල වේගයේ මහ මැතිවරණ ජනරැළි මාලාවේ රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ අද (26) පැවති ජන රැළිය අමතමින් ජනධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඊට අමතරව නතර වී ඇති ප්‍රාදේශීය සභා, නගර සභා ඇතුළු පළාත් පාලන ආයතනවල මැතිවරණ ද පැවැත්වීමට සැලසුම්කර ඇති බවයි අනුර කුමාර දිසානායක ජනධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?