සංහිඳියාව පිළිබඳ කැබිනට් අනුකාරක සභාවක්

සංහිඳියාව පිළිබඳ කැබිනට් අනුකාරක සභාවක් පත්කර නැති බව වාර්තා වනවා.

ඊයේ (17) පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම අනුකාරක සභාව පත්කිරීමට තීරණය කළ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් යුත් මෙම අනුකාරක සභාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙක් ඇතුළත්.

මෙරට ජනතාවගේ සන්හිඳියාව සම්බන්ධව පැන නැගී ඇති ගැටළු පිළිබඳව සොයාබලා විසඳුම් ඉදිරිපත් කිරීම මෙම අනුකාරක සභාවට පැවරී ඇති රාජකාරියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?