සංස්කෘතික අරමුදල ගැන චෝදනා අමූලික බොරු – විපක්ෂ නායක

අද වන විට රාජපක්ෂ මඩ ෆැක්ටරි ක්‍රියාත්මක වන බවත් සංස්කෘතික අරමුදල සම්බන්ධව අභූත චෝදනා එල්ල කරමින් ඔවුන් මඩ ගසමින් සිටින බවත්, මේ අභූත චෝදනා වලට තමන් කිසිවිටකත් නොසැලෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමගි ජන බලවේගයේ හිනිඳුම ආසන බලමණ්ඩල රැස්වීමට අද (02) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

තමන් කළ එකම වරද සංස්කෘතික අරමුදලේ පනතට අනුව කටයුතු කිරීම බවත්, එම අරමුදලේ මුදල් උපයෝගී කරගෙන සිදුකළ සියලු ව්‍යාපෘති විනිවිදභාවයෙන් යුක්ත බවත් පැවසූ විපක්ෂ නායකවරයා අදාළ සියලු ව්‍යාපෘති සහ ඉදිකිරීම් සිදුකළේ රාජ්‍ය ආයතන යොදාගෙන බව ද මෙහිදී සඳහන් කළා.

ජනාධිපතිවරයා එතර සිට පැමිණි සැනින් අධි ආරක්ෂාව සම්බන්ධ ගැසට්ටුව රිවස් කොට ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, ඒ ආකාරයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන ලෙසට ද ප්‍රකාශ කර සිටියා.

යල් පැනගිය ක්‍රමවේද වලින් ඉවත් වී රට ගොඩනැඟීම සිදුකළ යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා, ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කළ හැකි තරුණ පරම්පරාවක් බිහි කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51

?