සංවිධානාත්මක අපරාධකරුවෙක්ගේ ගෝලයෙක් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙන කුඩු රොෂාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලතම ගෝලයෙක් වන චින්තක සදුන් යන අයෙක්ව කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොලඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ මෙහෙයවීම මත පොලිස් නිළධාරින් කණ්ඩායමක් විසින් මට්ටක්කුලිය පොලිස් වසමේදි සිදු කරනු ලැබූ සාර්ථක වැටලීමක් මගින් ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 33 ග්‍රෑම් 270ක්, හෙරොයින් ග්‍රෑම් 408ක්,පිල් මත්පෙති 200ක් සහ විකිනීම සදහා කැබලි ලෙස සකස්කර තිබූ හෙරොයින් කැබලි 7400ක් සමග මෙම සැකකරු අත්අඩංගුවට පත් වූ බවයි පොලිසිය පවසන්නේ.

වයස අවුරුදු 38ක් වන චින්තක සදුන් අබේරත්න යන මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ වැඩිදුර විමර්ශන වලදි අනාවරණය වී ඇත්තේ මොහු මට්ටක්කුලිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් වන කුඩු රොෂාන් යන අයගේ සමීපතමයෙක් සහ ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යන බවත්ය.

අත්අඩංගුවට ගත් සැකකරු, මත්ද්‍රව්‍ය තොගය සමඟ මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
00:00
Video thumbnail
අයවැය ජයගත්ත ගැම්මෙන් කොළඹ නගරාධිපතිතුමිය කළ කතාව
01:23
Video thumbnail
කොළඹ නගර සභාවේ අයවැය මාලිමාව ගැම්මෙන් ජයගනී
02:39
Video thumbnail
බඩියෙක් නිසා විමල්ට නහුතෙට මළ පනියි.."හරිනි ඔයා ඕන බඩියෙක්ව තියාගන්න"
04:50
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41
Video thumbnail
නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන ආ ගී රාජිනියගේ නිසල දේහය මහජන ගෞරව සඳහා දහවල් 1 දක්වා තැන්පත් කරයි
07:38
Video thumbnail
"අනේ අයියේ මූව ඉක්මනට ගෙනියපන්..අයියෝ"පස් දෙනෙක් රෝහල් ගතකළ බිහිසුණු අනතුර..
03:46
Video thumbnail
මග්ගොන වෙරළ තීරයෙන් අභිරහස් නිසල සිරුරක් හමුවෙලා..මිනිස්සු වටවෙලා බලන් ඉන්න හැටි
00:54
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:21:05


?