ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී කිමාර්ලි ප්‍රනාන්දු සිය ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.
ඒ බව දන්වමින් අස්වීමේ ලිපිය සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4