spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සංචාරක මණ්ඩලයේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී කිමාර්ලි ප්‍රනාන්දු සිය ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

ඒ බව දන්වමින් අස්වීමේ ලිපිය සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?