AFC Banner
AFC Banner
Empty Ad

සංචාරකයින්ට ඉදල්ගස්හින්න තහනම් වෙයි

දෙස් විදෙස් සංචාරකයින් බහුලව සංචාරය කිරීමට පැමිණෙන ස්ථානයක් වූ හපුතලේ – ඉදල්ගස්හින්න තොටුපළ කඳු ප්‍රදේශයේ සංචාරය කිරීම සහ රාත්‍රීයේ කුඩාරම් ගැසීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.

කරුණු කිහිපයක් හේතුවෙන් එහි සංචාරය කිරීම සහ රාත්‍රීයේ කුඩාරම් ගැසීම මෙලෙස තාවකාලිකව තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

නීතිවිරෝධී ක්‍රියාවන්, මාරාන්තික අනතුරු, රක්ෂිත ගිනි තැබීම් සහ පරිසරය අපවිත්‍ර කිරීම වැනි හේතු නිසා මෙම තීරණය ගත් බවයි බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙණිපිටිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?