AFC Banner
Empty Ad

සංචරණ සීමා ගැන, යුද හමුදාපතිවරයාගෙන් විශේෂ දැනුම් දීමක්

මැයි 25 වැනි අඟහරුවාදා උදෑසන 4ට සංචරණ සීමා ඉවත් කොට යළි එදින රාත්‍රී 11 සිට සිකුරාදා උදෑසන 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක වීමේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව යුද හමුදාපතිවරයා සඳහන් කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?