සංචරණ සීමා ගැන, යුද හමුදාපතිවරයාගෙන් විශේෂ දැනුම් දීමක්

මැයි 25 වැනි අඟහරුවාදා උදෑසන 4ට සංචරණ සීමා ඉවත් කොට යළි එදින රාත්‍රී 11 සිට සිකුරාදා උදෑසන 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක වීමේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව යුද හමුදාපතිවරයා සඳහන් කරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්