AFC Banner
Empty Ad
Empty Ad

සංගා‌ගේ බිරිඳගේ ඉඩම් සිද්ධිය ගැන පරීක්ෂණ – ග‍්‍රාම නිලධාරියාගේ සේවයත් අත්හිටුවයි

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර හා ඔහුගේ බිරිය යෙහාලි සංගක්කාර දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රජයේ ඉඩමක් වංචාවක් සිදුකර ලබාගත්තා යැයි කියන පුවතෙහි තොරතුරු වැරදි ලෙස භාවිතා කර ඇති බව ඉඩම් කොමසාරිස් ජනරාල් ජී.ඩී. කීර්ති ගමගේ මහතා කියා සිටියා.

ඉඩම් කොමසාරිස් ජනරාල් ජී.ඩී. කීර්ති ගමගේ මහතා මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරමින් කියා සිටියේ, ඔවුන් දෙපළ දඹුල්ල ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට ගොස් අදාළ ඉඩම ඔවුන් වෙත පැවරීමේදී ඊට අදාළ ඔප්පුවහි තොරතුරුවල ඇති ව්‍යාජභාවය තහවුරුවීමෙන් පසුව මේ සම්බන්ධයෙන් ඔවුන් දෙපළ විසින්ම තමාව ලිඛිතව දැනුත් කළ බවත්, මේ වංචාවේ සුලමුල සොයාගැනීමට හැකිවූයේ සංගක්කාර හා ඔහුගේ බිරිය ලබාදුන් සහයෙන් බවද ගමගේ මහතා පැවසීය. ඒ මොහොතේ වගකිවයුතු පුරවැසියකු ලෙස සංගක්කාර මහතා අවංක ප්‍රකාශයක් කිරිම සම්බන්ධයෙන් තමා ඉතා ඉහලින් අගය කරන බවද කියා සිටියේය.

මේ අතර, කුමාර සංගක්කාර මහතා හා ඔහුගේ බිරිඳ යෙහාලි සංගක්කාර විසින් මේ චංචාව සම්බන්ධයෙන් තොරතුරු ලද වහාම ඔවුන් ඉඩම් කොමසාරිස්වරයා වෙත යොමුකරන ලද ලිපිය හා ඒ සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස්වරයා ස්තූතිකරමින් එවන ලද ලිපියද පිළිතුරු ලිපිය අප වෙත ලැබී තිබේ. එය අප විසින් පහත පළ කරන්නෙමු.

මේ ප්‍රවෘත්තිය සංගක්කාර මහතාගෙන් හෝ ඔහුගේ බිරියගේ විමසීමකින් තොරව පළකර තිබුණේ රජයේ පුවත්පතක් විසිනි.

Sanga 001
Sanga 002
Sanga 003
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45

?