ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම අසීරු තැනක

පන්දුවාර 20-20 ලෝක කුසලානයේ සුපිරි අටදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත අතර තරගයේ ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ මේ වනවිට ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ පවර් ප්ලේ පන්දුවාර 06 අවසන් වන විට කඩුලු 05ක් දැවී ලකුණු 34ක් ලබාගෙන ශ්‍රී ලංකාව අසීරු අඩියක පසුවනවා.

ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 09ක් සහ කමිල් මිෂාර ලකුණු 06ක් රැස්කරගෙන සිටිය දී දැවී ගියා.

කුසල් මෙන්ඩිස් ලකුණු 04කට දැවී ගිය අතර පවන් රත්නායකට ලකුණු ලබාගැනීමට හැකියාව ලැබුනේ නැහැ.

දුනිත් වෙල්ලාලගේ පන්දු 10ක් තුළ ලකුණු 10ක් රැස්කරගෙන සිටිය දී දැවී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥවරියක් වීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ගුරුවරියක් සහ ස්වාමියා කොටු
02:12
Video thumbnail
පුවක්වත්ත මංසන්ධියේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු..වාහනත් පෙරලගෙන යන්නේ
01:09
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48