බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මේ වනවිට පවතින අඩු පීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් ස්ථානගතව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ, අනුව ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා අවධානයෙන් සිටින්න ලෙසයි දැනුම් දෙන්නේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, ඇතැම් මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැයට කිලෝමීටර් 50-60 පමණ තද සුළං ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆයිඩ් රයිස් කන්න දන්සලට ගිය ඇමති නලින්ද
00:52
Video thumbnail
කතරගම පෙරහැර බලන්න ආ ජනාධිපති අනුර
01:34
Video thumbnail
නීතිඥ සංගමය සහ සංඝ සමුළු ගැන සුසිල්ගෙන් සැර කතාවක් - දේශපාලන මැදිහත්වීම් කරන සංස්කෘතිය ඉවරයි
05:50
Video thumbnail
මෙරටට ගෙන ආ මෙට්‍රෝ බස් රථ නැවෙන් බාපු හැටි මෙන්න - ඔබ නොදුටු දර්ශන පෙළක්
05:23
Video thumbnail
ෆයිඩ් රයිස් කන්න දන්සලට ගිය ඇමති නලින්ද..හිනාවෙවී දන්සල් කන හැටි
01:24
Video thumbnail
කතරගම පෙරහැර බලන්න ආ ජනාධිපති අනුර - ජනපති අතින් සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු
02:15
Video thumbnail
තවත් මෙට්‍රෝ බස් රථ 104ක් නෞකාවකින් දිවයිනට
01:29
Video thumbnail
තවත් මෙට්‍රෝ බස් රථ 104ක් නෞකාවකින් දිවයිනට - කොහොමද සුපිරි බඩු ටික ?
02:23
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43