පාකිස්ථාන පිළේ ජ්‍යෙෂ්ඨයින් තිදෙනෙක්ට ගෙදර යන්න කියයි

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති තරගය ලකුණු 61 කින් පරාජයට පත්වන්නට පාකිස්ථානයට ඊයේ සිදු වුණා.

මෙම පරාජයත් සමඟ පාකිස්ථාන කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුටම කණ්ඩායමෙන් ඉවත්ව යන ලෙසයි, පාකිස්ථාන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙක් වන මොහමඩ් යුසුෆ් පවසා ඇත්තේ.

මොහමඩ් යුසුෆ් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ බාබර් අසාම්,ශහීන් අෆ්රිඩි, ෂඩාබ් ඛාන්ට කණ්ඩායමෙන් ඉවත්ව ගොස් නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදෙන ලෙසයි.

“බාබර් අසාම්,ශහීන් අෆ්රිඩි,ෂඩාබ් ඛාන් ඔයාලගේ කාලේ හරි දැන්. පකිස්ථානයට අවශ්‍ය වන්නේ දුර්වල කණ්ඩායම්වලට එරහිව හිස් ජයග්‍රහණ නෙවෙයි. දැන් නවක දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදිය යුතුයි” යන්න මොහමඩ් යුසුෆ් එම එක්ස් සටහනේ දක්වා තිබෙනවා.

3 1
  1. Pakistan players also has not been given their fullest support to International cricket. I felt that Sri Lanka, Pakistan and Bangladesh cricketers not very much keen on country cricket because being they are playing franchise cricket while participate that they could earn bigger money bag rather that playing for the country.They never think that they could keep the momentum by playing only for the country not only playing franchise. Playing for country they will provide with whole facilities by the relavant cricket bords. But players felt that cricket boards runing on their capabilities. This wrong intension will destroy country cricket. Players should give the priority to the country first. When they play 1st class cricket how hard to make a place in the country cricket. Once they get a chance their EGO start to dance on their head. And players think that they are masters of the country cricket not the cricket boards. Financial intuition is the main reason to collapse cricket in nation like sri Lanka, Pakistan and Bangladesh. Most of the players do not have courtesy how they start cricket and what country expect from them .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දයට අපි බය වෙන්නේ නෑ..විපක්ෂය බයවෙලා ඉන්නේ..ඔක්කොම ඇතුළට යන්න ඉන්න අය
03:11
Video thumbnail
පරණ දේශාපාලනයෙන් හැමදෙයක් දිහාම බලන්න එපා - අධිකරණයට බලපෑම් කිරීමේ සංස්කෘතිය අපි නවත්තලා තියෙන්නේ
03:08
Video thumbnail
අපි හිතනවට වැඩිය උණුසුම් කාලගුණයක් ? - එල්නොනෝ බලපෑම ගැන ඇමති සුසිල්ගෙන් හෙළිදරව්වක්
04:01
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
02:19
Video thumbnail
ඇමෙරිකානු දූත පිරිසක් සජිත් හමුවෙයි
02:40
Video thumbnail
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:00
Video thumbnail
අපේ සල්ලිවලට මොකද්ද වෙන්නේ...?
01:44
Video thumbnail
වැඩිකල් දුක්වෙන්න ඕනේ නෑ
01:12
Video thumbnail
නීතිඥ සංගමය ජනතාවගේ විරුද්ධ වෙනවා?
07:31
Video thumbnail
ජනමත විචාරණයක් තියන්න බෑ..? හැමෝම මේකට විරුද්ධ නෑ
09:42