ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කිසිදු විභාග හෝ පාසල් මධ්‍යස්ථානයක් අවට ඡන්ද ප්‍රචාරණ බෑ -කොමිසමෙන් දැනුම්දීමක්

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන පාසල් සහ විභාග මධ්‍යස්ථාන අවට කිසිදු අයුරකින් දේශපාලන ප්‍රචාරක කටයුතු සිදු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක පැවසුවේ; එලෙස විභාග කටයුතුවලට බාධාවක් සිදුවන අයුරින් ක්‍රියා කරන සියලු දෙනාට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි.

ඒ සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ද සහාය ලැබෙන බව ද මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා.

දරුවන්ගේ අධ්‍යාපනික ජීවිතයේ කඩයිම් විභාගයක් වන ශිෂ්‍යත්වය විභාගය මෙවර එළඹෙන 15 වැනි ඉරිදා උදෑසන 09 සිට ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
12
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?