ශිරන්ති රාජපක්ෂ අද එෆ්.සී.අයි.ඩීයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ, ශිරන්ති රාජපක්ෂ අද (27) ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැඳවා තිබෙනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශය ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

යහපාලන ආණ්ඩුව සමයේ එවක පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

එම විමර්ශනයට අදාළව ශිරන්ති රාජපක්ෂගෙන් එවක ප්‍රකාශ ලබාගැනීම පවා සිදුවූයේ කතානායක නිල නිවසේදී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?