ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 734 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 734ක් දක්වා ඉහළ ගියා.

ඒ තවත් මරණ 14ක් වාර්තා වීමත් සමගයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 51, 35, 66, 70, 82, 75, 42 සහ 84 වයස්වල පසුවන කාන්තාවන් 8දෙනෙකු සහ අවුරුදු 76, 70, 55, 66, 67, 87 යන වයස්වල පසුවූ පිරිමි පුද්ගලයන් 6 දෙනෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්