AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 313 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 8ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 313ක්.

මෙරටින් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 63293ක් වාර්තාවී ඇති අතර ඉන් 6703ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 56277ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?