යාපනය ගුවන්තොටේ මගී පර්යන්තය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය 2027 ජූලි වන විට අවසන් කිරීමට සැලසුම්

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස හඳුන්වන පලාලි ගුවන්තොටුපොළේ මගී පර්යන්තය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ලබන වසරේ ජූලි මාසය වන විට අවසන් කිරීමට නියමිත බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ව්‍යාපෘතියේ පළමු අදියර දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, දෙවන අදියර මෙම වසරේ ජුනි මාසය වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

මගී පර්යන්තය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අරමුණ වන්නේ රට තුළට වැඩි විදේශීය සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණීමට පහසුකම් සැලසීම සහ උතුරේ සංචාරකයින්ට සේවා සැපයීමයි.

මෙම ව්‍යාප්තිය රට පුරා අභ්‍යන්තර ගුවන් සේවා ශක්තිමත් කිරීම සඳහා නව අවස්ථා නිර්මාණය කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46