ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 313 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 8ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 313ක්.

මෙරටින් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 63293ක් වාර්තාවී ඇති අතර ඉන් 6703ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 56277ක්.